Category Archives: Sports

Road To Lord’s

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ – කරට කර උණුසුම් තරග පෙළකින් පසු 2023-2025 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ බංග්ලාදේශයට යන එනමං නැති කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි 06 දෙනාගේ කාණ්ඩයට එක් ව තිබෙනවා. ඒ අද (31) දකුණු අප්‍රිකාව බංග්ලාදේශය පරදවා ලැබූ ඉනිමකින් සහ ලකුණු 273ක දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් සමගයි. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු…

ඉන්දියාවේ ක්‍රිකට් වෙනුවෙන් දැඩි තීරණයක් …….

තරගාවලී කිහිපයක පරාජයෙන් පසු ගෞතම් ගාමිභීර්ගේ පුහුණුකාර ධුරය ඉවත් කර නව පුහුණුකරුවෙකු යටතේ එනම් වි.වි.එස්. ලක්ෂ්මන් යටතේ එලඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සිදු කිරිමට ඉන්දියානු ක්‍රිකට් බලධාරී න් තීරණය කර තිබෙනවා.. Views: 174

කමිදු පියවරක් ඉදිරියට…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් ඉදිරියට පැමිණීමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ අනුව, 10 වන ස්ථානයේ සිටි ඔහු 9 වන ස්ථානය දක්වා පැමිණ ඇති අතර, දිමුත් කරුණාරත්න හිමිව ඇත්තේ, 16 වන ස්ථානයයි. එමෙන්ම,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 17 වන ස්ථානයේ…

2025 IPL තරගාවලියේ රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ….

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමට පෙර, බොහෝ කණ්ඩායම් පසුගිය කාලයේ සිටි ප්‍රබල ක්‍රීඩකයින් රඳවා ගැනීමට ක්‍රියාත්මකව සිටී. එම කණ්ඩායම් සඳහා වටිනාම ක්‍රීඩකයින් එළඹෙන IPL තරගාවලිය සඳහා යොදවන බවත් කණ්ඩායම් කළමනාකරණය පවසයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) සංවිධායක මඬුල්ල, අද (31) දිනයේදී 2025 IPL තරගාවලිය සඳහා රඳවා ගත් ක්‍රීඩකයින් සහ ඔවුන්ට හිමිව ඇති…

ශ්‍රී ලංකාව පළමු T10 තරගාවලියට පිඹුරුපත් අඳියි…

ශ්‍රී ලංකාවේ පළමු T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ පළමු වරට T10 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ, මෙම තරගාවලිය දෙසැම්බර් මාසයේ අග භාගයේදී පැවැත්වීමට කටයුතු යොමු කරන බවයි. T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බවත්,…

ක්‍රිකට් දූෂණ මර්ධනයේ මහ පුටුව සුමති ධර්මවර්ධනට….

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපති තනතුර සඳහා ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. වසර 14 ක් පුරා එම තනතුර හෙබවූ කීර්තිමත් පොලිස් නිලධාරියකුව සිටි ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා ඔක්තෝබර් මස 31 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර සඳහා ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන…

සමස්ථ ලංකා රග්බි තරගාවලියේ ජය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හිමිකරගනී…

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත් විය. දින දෙකක් පුරා පල්ලෙකැලේදී පැවති මෙම තරගාවලියේ කුසලානය සදහා වූ අවසන් තරගයේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග තරග කලේ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයයි. එම තරගය 26- 0 ලෙස ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ…

වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක රොඩ්‍රි…

වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය මැන්චෙස්ටර් සිටි සහ ස්පාඤ්ඤ කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය. පසුගිය තරග වාරෙය් ක්‍රීඩා සමාජය සහ රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරගවලින් එක් තරගයකදී පමණක් පරාජය අත්විඳි මෙම 28 හැවිරිදි ක්‍රීඩකයා ජූලි මාසයේදී යූරෝ 2024 තරගාවලියේදී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු…

මධ්‍යම පලාත් බැඩ්මින්ටන් ශූරතා සවිනක සහ පන්චාලී හිමිකර ගනී

ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්වූ අතර, පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. Views: 224

මනුල දුල්ලෑව 2024 වර්ෂයේ Mr Trinity ලෙස අභිෂේක ලබයි

2024 වසරේ බොහෝ දෙනා බලා සිටි මිස්ටර් ට්‍රිනිටි තරගාවලිය ඔක්තෝබර් 18 වන දින  ත්‍රිත්ව  පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. 1985 දී ආරම්භ වූ මෙම අතිශය කීර්තිමත් ඉසව්ව තවමත් තරුණ ක්‍රීඩකයින්ගේ ඉවසීම, ශක්තිය සහ විනය ඉස්මතු කරමින් පාසල් දින දර්ශනයේ වඩාත්ම සුවිශේෂී අවස්ථාවක් ලෙස පවතී. මිස්ටර් ට්‍රිනිටි තරගාවලියේ වැදගත් අංගයක් වන බර ඉසිලීමේ තරගය ඔක්තෝබර් 14 වන…