Category Archives: Sports

ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ජය ගනී

cricket web 2

ඊයේ (27) ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක් දැවී 133ක් ලකුණු රැස් කරමිනුයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සියලු පන්දුවාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා….

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක් දින තරගය අද

cricket web

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පැවැත්වෙනවා. මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා…

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

crick

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි අද (25) පැවති අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

ආසියානු ශූරියෝ, මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..!

asian netball

ආසියානු ශූරියෝ, මෙවර දැල්පන්දු ආසියානු ශූරතාවේ, අඛණ්ඩව ලැබූ තුන්වෙනි ජයත් ලැබුවා..! ගැහුවේ කාටද ? අල්ලපු ඉන්දියාවට, දිනන එක දින්නා, ලොවෙත් නැති වෙන්න, ලකුණු 81-31ක්..🔥 Views: 253

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගි වූ පලමු තරගයෙන්ම මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකාවට ජය

football

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගි වූ පලමු තරගයෙන්ම මාලදිවයිනට එරෙහිව ගෝල 1-0ක් ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කල ශ්‍රි ලංකා කාන්තා පාපන්දු කන්ඩායමට, අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරමු ! ආඩම්බරයි කෙල්ලනේ..❤️🥺💐 ඔහොම යමු ! Views: 260

අගමැතිගේ මැදිහත්වීමෙන් ජාතික කැරම් කණ්ඩායම ලෝක කුසලානයට

WhatsApp Image 2024 10 25 at 10.18.35

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරඟය සඳහා සහභාගී වීමට බාධාවක්ව තිබූ මූල්‍ය ගැටළුව අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් විසඳා තිබේ. ඒ අනුව එම ක්‍රීක ක්‍රීඩිකාවන්ට මෙම සංචාරය සඳහා අවශ්‍ය මුදල සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක අනුග්‍රහයක් ලබා දී…

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

WhatsApp Image 2024 10 25 at 10.27.07

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්වෙයි. තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකා සංචිතය පහතින්, චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක අවිශ්ක ප්‍රනාන්දු කුසල්…