මධ්‍යම පලාත් බැඩ්මින්ටන් ශූරතා සවිනක සහ පන්චාලී හිමිකර ගනී

badminton web

ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්වූ අතර, පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *