Category Archives: Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,500 ක් සහ රථවාහන පොලිස් නිලධාරීන් 600 ක් යොදවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ. පහත සඳහන් මාර්ගෝපදේශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ප්‍රේක්ෂකයින්ට විශාල සංචාරක බෑග්, වීදුරු බෝතල්, ඩ්‍රෝන යානා,…

මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක්

මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක් නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වනවා. ඒ අනුව අවුරුදු 02ක් තුල…

ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබේ. මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බව ‘Beard Before Wicket’ නම් යූටියුබ් නාලිකාව හා එක්ව පවසා ඇත. “මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගිහින් නෑ. මම ඒ…

T20 ලෝක කුසලානයේ 2026 නිල කාලසටහන එළිදැක්වීම අද

2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිළ කාලසටහන එළිදැක්වීම අද(25) සිදු කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 80ක් පමණි. මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ. කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 55ක් පැවැත්වීමට නියමිතයි. නිල තරග කාලසටහන එළිදැක්වීම අද මුම්බායිහීදී සිදු කිරීමට නියමිතයි….

තීරණාත්මක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙයි. රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්වුණි. ඒ අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය…

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය අල්කරාස්ට…………………

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හිමිකරගෙන ඇත. අවසන් තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් 3ට 1ක් ලෙස පරාජයට පත් කරමින්, ඔහුගේ 6 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය වාර්තා වෙයි. Views: 137

ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශය ටෙස්ටි සංචිතයට ………….……

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. ටෙස්ට් තරගාවලිය ජුනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.එය ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයද වේ. ක්‍රීඩකයින් 16 දෙනෙකු සංචිතයට ඇතුළත් අතර, නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකයා ලෙස කටයුතු කරයි. නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ඇතුලුව…

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අධිචෝදනා ………….……

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් තිබේ.මෙම නඩුකරණයේ අධිචෝදනා පත්‍රය රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදුගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව සදහන් වේ. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට…

ඊයේ දින Punjab Kings කණ්ඩායම ජය ගනී …….……

මාර්තු 25 වන ඊයේ දින 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වී ඇත. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ…

අවසන් මහා තරගයට ඉන්දියාව ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයි…………

එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වරටත් ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව මෙවර ඩුබායි හිදී පැවැති තරගාවලිය යටතේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින් ඔවුන් මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති බව සඳහන් වේ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව…