අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය අල්කරාස්ට…………………

අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් හිමිකරගෙන ඇත. අවසන් තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් 3ට 1ක් ලෙස පරාජයට පත් කරමින්, ඔහුගේ 6 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *