නාමල් රාජපක්ෂට ජනාධිපති අරමුණක් …………………

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංස්කෘතියක් බවත්, නාමල් රාජපක්ෂ රටට දැවැන්ත ශක්තියක් බවත් හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසා ඇත. 2029 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂව තරුණ ජනාධිපතිවරයා ලෙස පත්කිරීම තම අරමුණ බවද, සියලු පාර්ශවයන්ට ඒ සඳහා එක්වන්නැයි ආරාධනා කරන බවද සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *