සමස්ථ ලංකා රග්බි තරගාවලියේ ජය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හිමිකරගනී…

rugby web

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත් විය.

දින දෙකක් පුරා පල්ලෙකැලේදී පැවති මෙම තරගාවලියේ කුසලානය සදහා වූ අවසන් තරගයේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග තරග කලේ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයයි. එම තරගය 26- 0 ලෙස ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ අතර තරගාවලියේ පලිහ ශූරතාවය දිනාගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. පලග ශූරතාවය දිනා ගැනීමට කොලඹ ඉසිපතන විද්‍යාලය සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *