සනත් ජයසූරිය පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

sanath 1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පාකිස්තානයට එරෙහි පරාජයෙන් පසුව ඔහු මෙම තීරණය ප්‍රකාශ කර ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන වෙනස්කමක් ලෙස සැලකේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *