ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට

cri

පැල්ලකැල්ලේ පැවති T20 ලෝක කුසලාන සුපර් අට් තරගයෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක පරාජයක් ශ්‍රී ලංකාවට අයත් විය. නායක දසුන් ශානක ලකුණු 76ක් රැස් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *