Tag Archives: javeling throw

ලෝක අංක 1 හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ උපකරණ (හෙල්ල) 5ක් විනාශ වෙයි

ලෝක මලල ක්‍රීඩා පිටියේ අංක එකේ ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව අද උදේ වාර්තා විය. ගුවන් ගමනින් පැමිණි ඔහුගේ ප්‍රධාන තරග උපකරණ 5ම — හෙල්ල (Javelins) — දැවැන්ත හානියකට ලක්වී විනාශ වී තිබේ.මෙම හෙල්ල අතරින් රුමේෂ් තරංග ලෝක ජයග්‍රහණ රැසක් සඳහා භාවිත කළ උපකරණද, ළමයින්ට තෑගි…