රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි………………

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුලදී සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, 59 හැවිරිදි, බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *