අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වන දිනය අද…………

මාර්තු 06 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වන දිනය වන අද දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *