ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී පහළ යාමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 08 ක් ලෙස දැක්වේ.
එය 0. 4% ක පහළ යාමක් බවත්, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66 .78 ක් ලෙස සටහන් වූ අතර එය සියයට 0. 39% ක පහළ යාමක් බවත් වාර්තා වේ.


