අද අලුයම මිදිගම නිවසකට වෙඩි තැබීමක් සිදුවෙයි. …….……

මාර්තු 17 වන අද දින අලුයම් කාලයේ දී මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර ඇත.

ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කර ඇත.

අදාළ වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *