නමුනු කුල වැවිලි සමාගමට අයත් ඇලදූව වතුයායේ මුරකරු “ඉහළ හේවාගේ ෂෙල්ටන්” නැමැත්තාට, 2026/08/28 වන දින රාත්‍රී මුර සේවාවේ යෙදී සිටියදී රාත්‍රී දහයයි විස්සට පමණ මුහුණු බැදගත් තිදෙනෙකු සමග ඇළදූව වතුයායේ වතු අධිකාරිවරයා විසින්ම පොලු වලින් ඉහත නම සඳහන් අයට පහර දෙන දී ඇති බවත් තුවාල කරු නාගොඩ රෝහලේ දින පහක් ප්‍රතිකාර ලබන ලදී.
පහර කෑ පුද්ගලයා වතු අධිකාරිවරයාව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසියට පැමිණිලි සහ කට උත්තර දී තිබියදීත් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත, මෙතෙක්
වතු අදිකාරිවරයා අත්තඩංගුවට නොගැණීම නිසා, ඒ පිළිබද මාධ්‍ය හරහා පොලිස්පති තුමා හා අදාල බලදාරින්ගේ දැනගැනීම පිණිසත් අත්තඩංගුවට නොගතහොත් වතු සමාගමට අයත් වතු කොටස් කිහිපයක ඉදිරියේදි සේවකයින් විසින් වැඩවර්ජන කරන බව මාධ්‍ය දැනුවත් කිරීමක්…… කිරීමක් 14 මතුගම යටදොලදි ඇලදූව වත්තේදි පැවැත්විය…
ධනුෂ්ක ලංකා නානායක්කාර අගලවත්ත 0777203362


