කැලණිය සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිසුන් 21 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනේ

WhatsApp Image 2024 10 24 at 10.04.40 AM

කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. මේ අතර, ඊයේ පස්වරුවේ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *