නත්තලට සුරාසැල් වැසේ….

WhatsApp Image 2024 12 25 at 13.25.31

අද (25) යෙදී තිබෙන නත්තල නිමිත්තෙන් සුරාසල් වසා තැබීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *