මාර්තු 09 වන ඊයේ රාත්‍රියේදී, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රට තුළට නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය රැගෙන ආ 20 හැවිරිදි කැනේඩියානු කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත.
ඇය සතුව රුපියල් මිලියන 175 ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 17ට වැඩි ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇති බව වාර්තා වේ.


