අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන …….……

WhatsApp Image 2025 03 14 at 13.44.53 1

Colorado Springs ගුවන්තොටුපළේ සිට Dallas Fort Worth දක්වා මගීන් 178 දෙනෙකු රැගත් අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන ඇත.

ඒ, Denver ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමකින් පසුව බව වාර්තා වේ.

එහි කාර්යය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව මෙසේ යානය ගොඩබස්වා ඇති අතර එම යානයේ සිටි මගීන් 172 සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 06 දෙනා ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *