අද 2024 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය …….……

WhatsApp Image 2025 03 17 at 13.00.00 1

මාර්තු 17 වන අද දින, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *