නීතිවිරෝධී ලෙස පකිස්ථානයට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන දරුවන් 53 දෙනෙකු නැවත මව් රටට යවයි …….……

කයිබර් දිස්ත්‍රික්කය හරහා නීතිවිරෝධී ලෙස පකිස්ථානයට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන දරුවන් පනස් තුන් දෙනෙකු නැවත ඇෆ්ගනිස්ථානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැකියා සොයමින් සිටි මෙම දරුවන් නැවත භාර දීමට ඇෆ්ගනිස්ථාන බලධාරීන් කටයුතු කරඇත්තේ දේශසීමා වැට කපා දමමින් බව සඳහන් වෙයි.

ඇෆ්ගනිස්ථාන දරුවන් දේශසීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම් වැඩි වෙමින් පවතින අතර දිනකට උත්සාහයන් 700 ක් පමණ බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *