ඡන්ද දායකයින් තවමත් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කර නොමැති නම්, කඩිනමින් ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා සිටියි………….……

WhatsApp Image 2025 05 06 at 14.55.09

පළාත් පාලන ඡන්ද විමසීම අවතක්සේරුවට ලක් නොකරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත.

සුදුසු කණ්ඩායමක් පත් කර ගැනීමට කටයුතු කළහොත්, ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා එම පළාත් පාලන ආයතනවලට සුවිශේෂී බලයක් ද ලැබෙන බැවින්, ප්‍රදේශයේ ජීවන මට්ටම යම් ප්‍රමාණයකට ඔසවා තැබීමට පළාත් පාලන ආයතනවලට හැකියාවක් ඇති බව, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *