ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතුයි………….……

ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව සාමකාමීව නිවෙස්වලට වී සිටිනා ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *