ජනපති අනුර ඡන්දය භාවිතා කරයි………….……

WhatsApp Image 2025 05 06 at 17.16.21

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය මාලිගාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී භාවිතා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *