අද සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවයි

template 5

අද (03) සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව, අද සවස 5.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *