විජිත් විජයමුණි FCIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව මෙලෙස කැඳවා තිබූ බවයි.


