තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය

දිගු කාලයක් ගතවුවද භාර ගැනීමට හිමිකරුවන් නොපැමිණි කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගබඩාව තුළ තිබූ ගුවන් තැපැල් පාර්සල් හතරක් රේගු සහ පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී රුපියල් අට කෝටි පනස් ලක්ෂක් පමණ වටිනා, අයිස් කිලෝග්රෑම් හතක් ඇතුළුව විදේශීය මත්ද්රව්ය තොගයක් සොයාගෙන ඇත.
එම පාර්සල්වල සදහන් ලිපිනයන් සොයාබැලූ විට ඒවා ව්යාජ බව තහවුරු වී ඇති අතර මෙම පාර්සල් ඇමෙරිකාව, එංගලන්තය, සහ කැනඩාවෙන් මෙරටට එවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *