ආරුගම්බේ හි සංචාරයෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්‍යාලය අනතුරු අඟවයි

WhatsApp Image 2024 10 23 at 12.19.54 PM

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ දැනුම්දීමේදී සඳහන් වන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *