ඊශ්‍රායලය, ගාසා සහ ලෙබනනයට එරෙහි ප්‍රහාර දැඩි කරයි….

ගාසා තීරයට සහ ලෙබනනයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් ඇති බව වර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසාහි ජබාලියා ප්‍රදේශය වෙත සහ ලෙබනනයේ අල්මාට් ගම්මානයට ඊශ්‍රායලය එම ප්‍රහාර ඊයේ එල්ල කර ඇති බවයි.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 43,603ක් මෙන්ම ලෙබනනයේ 3,189 ක් මිය ගොස් ඇති බව වාර්තා වන අතර

එම ප්‍රහාර හමුවේ ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *