ෆේස්බුක් සමාගමට දඩ…….

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 25ක දඩයක් නියම කර ඇත.

එම දඩය නියම කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ වට්ස්ඇප් දත්ත ෆේස්බුක් සමග බෙදා ගැනීම නිසාය.

ඉන්දියානුවෝ මිලියන 500ක් වට්ස්ඇප් භාවිතා කරති. ඉන්දීය රජයේ ආයතනයන් විසින් වට්ස්ඇප් දත්ත බෙදා
ගැනීමෙන් වළකින ලෙස මෙටා සමාගමට දැන්වුවත් ඔවුන් එය උල්ලංඝනය කිරීම නිසා පැනවූ නඩුව අනුව මෙම දඩය නියමකර තිබේ.

ෆේස්බුක්, වට්ස්ඇප් සියල්ල අයිතිවන්නේ මාර්ක් සකර්බර්ගේ මෙටා සමාගමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *