වයස අවුරුදු දාසයට අඩු ළමයින්ට ෆේස්බුක් තහනම්…..

වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවට වාර්තා වේ.

ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *