බොරතෙල් මිල ඉහළට…..

WhatsApp Image 2024 11 24 at 10.25.31

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 ශත 24ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම හයයි තුනක වැඩිවීමක් ලෙස පෙන්වමින්.

එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 ශත 17 ක් ලෙස සටහන් වුණා.
එය සියයට එකයි දශම දෙකයි හතක වැඩිවීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *