අද (25) උදෑසන වටවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී අනතුරකට ලක්ව තිබේ.
හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතරින් මෙම අනතුරින් සිව් දෙනකු තුවාල ලබා ඇති බවද තවදුරටත් වාර්තාවේ.


