හොන්ඩා සහ නිසාන් ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා ඇරඹෙයි…

honda web

ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සදහන් වේ.

ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීම මෙහි අරමුණ බව සදහහන් වන අතර අදාළ සමාගම් එක්ව පිහිටවනු ලබන නව සමාගමේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නොමැති බවද සදහන් වේ.
කරුණු අනාවරණය වීමත් සමග ටෝකියෝ කොටස් වෙළඳපොළේ, නිසාන් සහ හොන්ඩා සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *