ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබේ. ….….

WhatsApp Image 2024 12 25 at 15.40.59

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් වන බවද සදහන් වේ.

ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර ලොව ත්‍රාසජනක ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවට හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *