ශ්‍රී ලංකාව හා ජපාන රජය ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් තබයි …….……

japan web

රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම මාර්තු 07 වන ඊයෙ දින සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *