පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි මහතා හමුවෙයි…….……

WhatsApp Image 2025 04 09 at 15.45.22

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සිදුවී ඇත.

නාමල් රාජපක්ෂ මහතා, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වී සිටින අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක් ද සිදුකර තිබෙන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *