අප්‍රේල් 09 වන ඊයේ දින උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
වයස අවුරුදු 33 ක් වූ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වේ.


