ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැනවූ තීරුබදු දින 90 කට අත්හිටුවයි…….……

WhatsApp Image 2025 04 10 at 10.13.09

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙලෙස තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව සඳහන් කර ඇත.

නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125% ක් දක්වා ඉහළ නංවා ඇති බව ‍විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *