රුසියාව-යුක්රේනය සාකච්ඡා යෝජනාව………….……

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යුද්ධය සම්බන්දව ඍජු සාකච්ඡාවක් පැවැත්වීමට යෝජනා කර ඇත.

ඔහු සඳහන් කළේ, මෙම සාකච්ඡා කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බව ප්‍රකාශ කර ඇත.

යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත්, ගැටුමේ මූල හේතු ඉවත් කර දිගුකාලීන සාමයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත් පුටින් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *