මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ඡන්දයෙදී ජයග්‍රහණය කළ අපේක්ෂකයින්ගෙන් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කර ඇත.
සභා කාලය ආරම්භයට පෙර ගැසට් පත් කිරීමක් අවශ්‍ය වන බැවින්, නම් කඩිනම්ව යොමු කරන ලෙස පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සඳහන් කර ඇත.


