නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ. ………….……

WhatsApp Image 2025 05 21 at 10.54.00

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බව සඳහන් වේ.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීම සඳහා වූ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *