විභාග දෙපාර්තමේන්තුව 2024 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමේ කාලය දිගු කර ඇත ………….……

අයදුම්පත් කැඳවීම මාර්ගගතව මැයි 28 සිට 30 දක්වා සිදු වන බව නිවේදනය කර ඇත.

දැනටමත් අයදුම්කර ඇතිවූ අයදුම්කරුවන්ට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කර ඇත.

අදාළ නි‍වේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *