බිඳවැටුණු රජයේ Online සේවාවන් යළි සම්පූර්ණ ක්‍රියාත්මක වෙයි …………………

Lanka Government Cloud සේවාවේ ඇති වූ තාක්ෂණික ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති අතර, අක්‍රිය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) සිට සාමාන්‍ය පරිදි භාවිත කළ හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙම ගැටලුව හේතුවෙන් රාජ්‍ය ආයතන 34 ක සේවාවන් සතියකට අධික කාලයක් බාධා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *