යුක්රේන යුද්ධයට රැවටී සහභාගී වූ ගානා පුරවැසියන් 55ක් මරුට

yukrain

යුක්රේනයේ පැවති සටන් සඳහා සහභාගී වීමට රුසියාව විසින් ව්‍යාජ පොරොන්දු දී රැගෙන ගිය ගානා පුරවැසියන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම නීති විරෝධී බඳවා ගැනීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය. ගානා රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කියෙව් නුවරට ගොස් තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *