6 පොතෙන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය

6 wasarra

6 පොතෙන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය
මතු වී ඇති මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ඇතුළත් අදාළ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මීට අදාළ අනුමැතිය ඊයේ (06) දින හිමි වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *