යුක්රේනයේ පැවති සටන් සඳහා සහභාගී වීමට රුසියාව විසින් ව්‍යාජ පොරොන්දු දී රැගෙන ගිය ගානා පුරවැසියන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම නීති විරෝධී බඳවා ගැනීම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය. ගානා රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කියෙව් නුවරට ගොස් තිබුණි .


