අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් කණ්ඩායම සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතාවලියේදී දස්කම් දක්වයි
2026 සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතාවලිය සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වුණු අතර, එහිදී අනුරාධපුර මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.
බාලිකා අංශය
S. A. S. S. Siriwardhana විද්‍යාලයට රිදී පදක්කමක් දිනා දෙමින් විශිෂ්ටතම දස්කම දැක්වූවාය.
– Freestyle 400m – 2nd Place (Silver Medalist)
– Breaststroke 100m – 4th Place
– Breaststroke 200m – 4th Place
J. M. O. P. Jayasundara
– Breaststroke 50m – 8th Place
– Breaststroke 100m – 8th Place
බාලක අංශය
R. M. B. Dhamsara
– Breaststroke 200m – 7th Place
Thisara Subhashana
– Freestyle 200m – 10th Place
Under 16 Boys
– Freestyle Relay 50×4 – 8th Place
මෙම ජයග්‍රහණ වෙනුවෙන් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, පුහුණුකරුවන්, සියලුම සිසුන් සහ දෙමාපියන් විසින් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබපැතුම් පිරිනමනු ලැබීය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ නාමය ජාතික තලයට ගෙන ගිය ඔබ සියලු දෙනාට අපගේ හෘදයාංගම සුබපැතුම්!
—
ANURADHAPURA CENTRAL COLLEGE SHINES AT ALL ISLAND SCHOOLS SWIMMING CHAMPIONSHIP 2026
Anuradhapura Central College swimmers delivered an impressive performance at the All Island Schools Swimming Championship 2026 held at Sugathadasa Swimming Pool Complex on September 13, 14, and 15.
S.A.S.S. Siriwardhana clinched a Silver Medal securing 2nd Place in Girls Freestyle 400m, along with two 4th places.
Our heartiest congratulations to all winners from the Principal, Teachers, Coaches, All Students, and Parents.


