ඉන්දුනීසියාවේ Laki-Laki ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම විපතෙන් තවත් පුද්ගලයන් 10,295 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.