ටෙලිකොම් ආයතනය සදහා නව සභාපතිවර‍යෙක් පත් කෙරේ…..

slt web

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා පත්කර තිබෙනවා.
ඒ අනුව එම පත් කිරීම අද (04) සිට ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් ද සිල්වා, විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක් ද වන අතර
ඔහු ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *